ධ්වනි තීව්රතාවය Physics , Slider , Theory කිසියම් ලක්ෂ්යකදී ධ්වනි ශක්තිය ගමන් ගන්නා දිශාවට ලම්බකව නිර්මාණය කරනු ලබන ඒකීය වගඵලයක් හරහා ඒකීය කාලයකදී ගමන් ගන්නා මුඵ ධ්වනි ශක්තිය එම ලක්ෂ්යයේ ධ්වනි තීව්රතාව ලෙස හැදින්වේ. Share on Facebook Share on Twitter Share on Google Plus RELATED POSTS
Blogger Comment
Facebook Comment