Amazing Physics

 



 භෞතික විද්‍යාව යනු හුදෙක්ම න්‍යායයන්ටම පමණක් සීමා වූ විශයයක් නොවේ. එහි ප්‍රායෝගික භාවිතයන් බොහෝය. භෞතික විද්‍යාවේ යෙදෙන දුස්ස්‍රාවීතාව, කාච වල යෙදීම්, වර්තනාංකය, ඝනත්ව වෙනස් වූ ද්‍රව වර්ග ආදී බොහෝ න්‍යායයන් වල ප්‍රායෝගික භාවිත කිහිපයක් පහත වීඩියෝවෙන් ඔබට පෙන්වා දෙනු ඇත.



Share on Google Plus
    Blogger Comment
    Facebook Comment