නම: ගිහාන් චාරුක ඉහලවිතාන
පාසල: මහින්ද විද්‍යාලය, ගාල්ල
උසස් පෙල විශය ධාරාව: ගණිත අංශය
උසස්පෙල ප්‍රතිපල:
පාසල: මහින්ද විද්‍යාලය, ගාල්ල
උසස් පෙල විශය ධාරාව: ගණිත අංශය
උසස්පෙල ප්‍රතිපල:
සංයුක්ත ගණිතය A
රසායන විද්‍යාව A
භෞතික විද්‍යාව B
රසායන විද්‍යාව A
භෞතික විද්‍යාව B
Z-score: 2.3455
Island rank: 250
District rank: 27
Q:ඔබ මේ විශය ධාරාව තෝරගන්න හේතුව කුමක්ද? ඔබ ඔබේ තේරීම ගැන තෘප්තිමත්ද?
A: මුල් කාලයේ සිටම ගණිතයට ලොකු ආශාවක් තිබුණා. එම නිසා මාගේ තේරීම ගැන තෘප්තිමත්.

Q:උසස් පෙල හදාරන්න පටන් ගත්ත කාලයේ ඇතිවුන හැගීම කොහොමද?
A: කරන්න තිබුන දේවල් එක්ක බැලුවාම, campus යන එක හීනයක්ම තමයි කියල.
Q:එම විශය ධාරාව හදාරද්දි ඇතිවුන බරපතලම ප්‍රශ්ණ මොනවද?
A: මට පාඩම් කරන බොහෝ දේවල් මතක නොහිටීම මුලදි මට ලොකු ගැටලුවක් වුනා. ඒ වගේම නිදි මරාගෙන පාඩම් කරන්න බැරි එකත් ලොකු ප්‍රශ්ණයක් වුනා.

Q:ඔබ උසස් පෙල පාසල් අධ්‍යාපනයෙන් ලබාගත්තු දේවල් හා වැදගත්කම් මොනවද?
A: Chemistry, Physics වලට අමතර පංති වලදි කරපු දේවල් වලට අමතරව තවත් ගොඩක් විශය කරුණු පාසලේදි කරපු ප්‍රායෝගික පරීක්ශණ වලින් දැන ගත්තා. ඒ වගේම මම දිගටම පාසල් ගියපු නිසා, අමතර පංති වලදි අල්ලගන්න බැරිවුන විශය කරුණු පාසලෙන් ඉගෙනගත්තා.

Q:ටියුශන් පංති තෝරාගනිද්දි ඔබ මූලිකව බලපු දේවල් මොනවාද?
A: විශේෂයෙන්ම, කලින් අවුරුදු වල ඒ ඒ ගුරුවරුන්ගෙ ලබල තිබුණු ප්‍රතිඵල සලකල බැලුවා. ඒ වගේම සමස්ථ විශය නිර්දේශයම අඩුවක් නැතිව, හොදට තේරෙන විදියට උගන්වනවද කියල බැලුවා.

Q:සුජිත් සර් ගෙ සහභාගී වූ පංති මොනවාද?
A: MCQ revision පංතිය
A: MCQ revision පංතිය
Q:එයින් ඔබ අපේක්ෂා කල දේවල් ලැබුනාද?
A: ඔව්. හොදින්ම ලැබුණා.
A: ඔව්. හොදින්ම ලැබුණා.
Q:සර්ගෙ ඉගෙනුම් ක්‍රමයෙ ඔබ දකින සුවිශේෂී දේවල් මොනවද?
A: අමාරු ප්රශ්ණවලදි වැඩි කාලයක් අරගෙන හොදින් දෙපාරක්ම කියල දෙනවා. ඒ වගේම timing කරල හරියටම පැය 2ට MCQ paper එකක් හැම සතියෙම ලියන එක ගොඩක් වැදගත්. වැදගත්ම දේ තමා, තේරෙන්නෙ නැති ඕනම දෙයක් තියෙනවානම්, එවේලෙම සෘජුවම sir ගෙන් අහන්න පුලුවන් වෙන එක. ඒක වෙන පංතිවල දකින්න තියෙන්නෙ ගොඩක් අඩුවෙන්.

Q:පාඩම් කරද්දි අනුගමනය කල ක්‍රමවේදය කුමක්ද?
A: කට පාඩම් නොකර, හැමදේම තාර්කිකව හිතල මතක තියාගත්තා. පාඩම් කරද්දි නිදි මත එනකොට, පාඩම් කරන විශය මාරු කලා. ඊට අමතරව ගණන් හැදුවා. ඒකට මම white board එකක් පාවිච්චි කලා.
පාඩම් කරන්න කියල විශේෂ වෙලාවක් තිබුනෙ නෑ. බොහෝවිට උදේ සහ හවස පාඩම් කලා. ගණන් හදන ඒව අනිත් වෙලාවල් වල කලා. සාමාන්‍යයෙන් කෑම කාල පැයක් යනකන් පාඩම් කලේ නෑ. දවසකට පැය 4,5ක් පාඩම් කලා.

Q:ඔබ මේ ඉන්න තත්වයට එන්න ගොඩක් කැපවීම් කරන්න ඇති. ඒ විදිහට ඔබ කරපු කැපවීම් මොනවාද?
A: ගෙදර ඉන්නෙ නැතිව, තව යාලුවෙක් එක්ක අධ්‍යන කටයුතු වලට ගාල්ලෙ bordin වෙන්න වුනා. T.V, බලන්න ලැබුනෙ නෑ. පරිගණකය භාවිතයත් හැකිතාක් අඩු කලා.

Q:ඔබ ඔබේ අරමුණ නිශ්චිතව තබාගත්තේ කොහොමද?
A: අම්ම, තාත්තා, අයියා, යාලුවො, සියලුම ගුරුවරු ඇතුලු හැම දෙනාම මට ඉහලට යන්න ගොඩක් දිරිමත් කලා. ඔවුන්ව සතුටු කරන්නත්, ඉහල ලකුණු ගන්නකොට දැනෙන සතුට නිසා මට මගේ අරමුණේම ඉන්න පුලුවන් වුනා.

Q:විභාග ප්‍රශ්ණ පත්‍ර වලට උත්තර ලිවීමේදී අනුගමනය කරපු වැදගත් ක්‍රමවේද මොනවද?
A: Physics වල සමහර පාඩම් මට ටිකක් අමාරු වුණා. ඒව කොහොමහරි කරල sirගෙන් දැනගෙන හොදට අවබෝධ කරගත්තා. යාලුවොත් ගොඩක් උදවු කලා. හොදටම පුලුවන් කොටස් හොදටම fit කරගත්තා. හොදට පිලිතුරු ලියන්න පුලුවන්, ලකුණු ගන්න ලේසි ප්‍රශ්ණ මුලින් තෝරගෙන කලා. කාලය අඩුවෙන් වැයවෙන ප්‍රශ්ණ කරන්න ගොඩක්ම උත්සාහ කලා.

Q:විවේකයක් ලැබුනු වෙලාවට කලේ මොනවාද?
A: දන්නෙ නැති විශය කරුණු යාලුවෙකුගෙන් අහගත්තා.

Q:මේ ගමනෙදි ඔබට සහාය වුනු අය කවුද?
A: අම්මා, තාත්තා, අයියා, යාලුවෝ, ගුරුවරු ඇතුලු මගේ පාසල, නෑදෑයො මේ හැමෝම ගොඩක් උදවු කලා.

Q:ඔබේ අවසන් අනාගත අරමුණ?
A: Degree එක හොදින් සම්පූර්ණ කරලා, හොද රැකියාවක් කරලා, දෙමාපියන්ට සලකන එක.

Q:ඉස්සරහට උසස් පෙල ලියන්න ඉන්න් නංගිල මල්ලිලාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
A: බැරි දේවල් ගැන පසු තැවෙන්නෙ නැතිව, හැමදේම මුල ඉදලම පටන් ගන්න. මේ ලොකේ කරන්න බැරිදෙයක් නෑ. Class ඉවර වුනාට පස්සෙ හැකි ඉක්මනට ගෙදර ගිහින්, ආපහු කරපු notes බලන්න. එව ගැන විවරණයක් කරන්න. Past papers කරල speed එක හදා ගන්න. හොදටම A/L කරන්න.
Sujith sirටත් ගොඩක් ස්තූතියි හීනයක් සැබෑ කලාට.

Blogger Comment
Facebook Comment