VFX විශ්වකර්ම වැඩ



චිත්‍රපට, රූපවාහිණි කතා මාලා නරඹනකොට අපි හැමෝටම ඇතිවෙන ප්‍රශ්නයක් තමයි, ඇත්තටම මෙයාලා කොහොමද මේ දේවල් කරන්නේ කියලා. මොකද, ඒ දේවල් රඟපෑමක් කියලා හිතාගන්නවත් බැරි විදියට, ඉතාමත් තාත්වික ආකාරයට කරන්න වර්තමාන තාක්ෂණයත් එක්ක හැකිවෙලා තියෙනවා. චිත්‍රපට, රූපවාහිණි කතා මාලා වගේ දේවල් සැබෑම විදියට, අපිට හිතාගන්නවත් අමාරු ආකාරයට නිෂ්පාදනය කරන්න යොදාගන්න තාක්ෂණයක් තමයි විෂුවල් ඉෆෙක්ස්ට්, එහෙමත් නැත්නම් VFX කියලා කියන්නේ

පහත පින්තූර ටිකයි, වීඩියෝ එකයි නරඹලා ඉන්නකෝ. සැබවින්ම ඔබට පුදුම හිතේවි මේ VFX තාක්ෂණයට මොන තරම් විශ්වකර්ම වැඩ කරන්න පුලුවන්ද කියලා.






















Share on Google Plus
    Blogger Comment
    Facebook Comment